gossiplanka alexa කොරෝනා වෛරසයෙන් මිලියන 02ක් මිය යා හැකි බවට අනාවැකියක්, යුරෝපය පුරා කොරෝනා දෙවන ‍රැල්ලක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොරෝනා වෛරසයෙන් මිලියන 02ක් මිය යා හැකි බවට අනාවැකියක්, යුරෝපය පුරා කොරෝනා දෙවන ‍රැල්ලක්

යුරෝපය පුරා යළිත් කොවිඩ්- 19 දෙවන ‍රැල්ලක් නිර්මාණය වී තිබෙනවා. ඒ හේතුවෙන් ඊයේ දිනයේ දී පමණක් ප්‍රංශයෙන් 14,412ක් ද බ්‍රිතාන්‍යයෙන් 6,041ක්ද ඉතාලියෙන් 1,869 ක් ද ජර්මනියෙන් 1,319ක් ද ලෙස කොවිඩ් -19 ආසාදිතයින් වාර්තා වී ඇති බව සඳහන්. 

මෙම තත්ත්වයන්ට අනුව මෙම මාරාන්තික වසංගතයට එරෙහිව සාර්ථක එන්නතක් සොයා ගැනීමට පෙර අවම වශයෙන් ලොව පුරා මිලියන 02ක් ජනතාව වෛරසයෙන් මිය යනු ඇති බවටයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිත වෛද්‍ය මයික් රයන් පවසා සිටින්නේ.

දැනට ලෝකයේ කොවිඩ් -19 වසංගතය ආසාදිත පුද්ගලයින් 33,177,416 ක් වාර්තා වී ඇති අතර එයින් 1,000,202 ක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සුවය ලැබූ පිරිස 24,504,931ක්.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu