gossiplanka alexa ලෝකයේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව වැඩි වීමේ අවදානමක් - WHO

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ලෝකයේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව වැඩි වීමේ අවදානමක් - WHO

ව කොරෝනා ආසාදිතයින් වාර්තාගත මට්ටමකින් ඉහළ යාමක් පෙන්නුම්කරන බවක් ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙනවා. ගත වූ පැය 24 තුළ වාර්තා වූ ආසාදිතයින් ප්‍රමාණය 284,196ක් බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. 

අමෙරිකා එක්සත් ජනපදය, බ්‍රසීලය සහ ඉන්දියාවෙන් වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වී තිබෙනවා.

තවද එම දිනය තුළ වාර්තාගත වූ මරණ සංඛ්‍යාව 9,753 ක්.

එසේම ප්‍රංශ රජය විස්න් එරට අගුලු දැමීමේ සීමාවන් ලිහිල් කිරීමත් සමඟම ආසාදන අනුපාතය ද ඉහළ ගොස් ඇති බව ප්‍රංශ සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

දෛනික ආසාදිතයින් සංඛ්‍යාව 1000 ඉක්මවා යාම එතරම් සුභ ලකුණක් නොවන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu