gossiplanka alexa අපරාධකරුවන් සමඟ නීතිඥ කණ්ඩායමක් සමීප ඇසුරක, විමර්ශන ක්‍රියාත්මකයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අපරාධකරුවන් සමඟ නීතිඥ කණ්ඩායමක් සමීප ඇසුරක, විමර්ශන ක්‍රියාත්මකයි

https://www.gossiplanka.com/2020/07/lawyers-connect-criminal.html
දැනට බූස්ස බන්ධනාගාරයේ රඳවා ඇති දරුණු ගණයේ අපරාධකරුවන් සහ මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ සබඳතා පිළිබඳව විමර්ශනය කිරීමේ දී ඔවුන් බැලීමට නිතර නිතර පැමිණෙන නීතිඥයින් පිළිබඳව සැක මතු වී තිබෙනවා.

මෙම නීතිඥයින් තම වෘත්තීය මට්ටමෙන් එහා ගොස් එම අපරාධකරුවන් සමඟ සමීප ඇසුරක් පවත්වන බවයි හෙළි වී ඇත්තේ.

මෙසේ රඳවා සිටින අපරාධකරුවන්ට සමාජය සමඟ සම්බන්ධතා පවත්වාගෙන යා නොහැකිවුව ද නීතිඥ කණ්ඩායමක් විසින් මෙසේ ඔවුන් සමඟ සබඳතා පැවැත් වීම පිළිබඳ සැක මතු වී තිබෙනවා.

මෙම නීතිඥයින් මෙකී අපරාධකරුවන් සමඟ බාහිර සමාජයේ සිටිය දී ද සමීප ඇසුරක් පවත්වා ඇති බවටයි තොරතුරු හෙළි වී ඇත්තේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu