කුසල් මෙන්ඩිස්ට එරෙහිව විනය පරීක්ෂණයක් සිදු කිරීමට යෝජනාවක්

https://www.gossiplanka.com/2020/07/kusal-mendis-disciplinary-inquiry.html
අද (27) පැවැත්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් කමි‍ටු  ‍රැස්වීමේ දී ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ට එරෙහිව විනය පරීක්ෂණයක් සිදු කිරීමට යෝජනාවක් ඉදිරිපත්වන බවයි ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කර සිටින්නේ.

ඒ රිය අනතුරක් සිදු කර පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් කිරීම සම්බන්ධයෙන් ඔහු ලැබූ චෝදනාව සඳහායි.

ගිවිසුම් ගතව සිටින ක්‍රීඩකය්න්ට එසේ විනය පරීක්ෂණයක් සිදු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත බලය ඇති අතර ක්‍රීඩකයින් මෙවැනි අවාසනාවන්ත ක්‍රියා සිදු කිරීම වැළැක්විමේ අරමුණින් මෙම විනය පරීක්ෂණය සිදු කිරීමට යෝජනා වී තිබෙනවා.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu