gossiplanka alexa කොළඹ වරායට අද සිට කළු සතියක්, වැඩ වර්ජන නැවත ඇරඹේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොළඹ වරායට අද සිට කළු සතියක්, වැඩ වර්ජන නැවත ඇරඹේ

කො
ළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ පාලනය වරාය අධිකාර්ය යටතට ගන්නැයි බලකරමින් අද සිට නැවතත් වරාය සේවකයින්වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. 

ඒ සඳහා වෘත්තීය සමිත් 23ක් එක්වන බවයි වාර්තා වන්නේ.

අද මධ්‍යහන 12 සිට වරාය චෛත්‍ය ඉදිරියේ සිට විරෝධාතාව දියත් කිරීමට කටයුතු කරන බවයි වරාය ස්වාධීන වරාය සේවා වෘත්තීය සමිති සභාපති ලාල් බෙංගමුවගේ මහතා පවසන්නේ.

එසේම අද සිට සතියක කාලයක් කළු සතියක් ලෙස ප්‍රකාශ කිරීමට ද සූදානමක් ඇති බව ඔහු පවසනවා.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu