Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

කො
ළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ පාලනය වරාය අධිකාර්ය යටතට ගන්නැයි බලකරමින් අද සිට නැවතත් වරාය සේවකයින්වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. 

ඒ සඳහා වෘත්තීය සමිත් 23ක් එක්වන බවයි වාර්තා වන්නේ.

අද මධ්‍යහන 12 සිට වරාය චෛත්‍ය ඉදිරියේ සිට විරෝධාතාව දියත් කිරීමට කටයුතු කරන බවයි වරාය ස්වාධීන වරාය සේවා වෘත්තීය සමිති සභාපති ලාල් බෙංගමුවගේ මහතා පවසන්නේ.

එසේම අද සිට සතියක කාලයක් කළු සතියක් ලෙස ප්‍රකාශ කිරීමට ද සූදානමක් ඇති බව ඔහු පවසනවා.



Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page