Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement

Follow Us on Youtube


https://www.gossiplanka.com/2020/07/china-corona-spread-again.html
චීනයේ යළිත් වරක් කොවිඩ් -19 වෛරසය වේගයෙන් පැතිර යාමේ අවදානමක් මතු වී තිබෙනවා. ඒ එක්දිනක් තුළ දී රෝගීන් 100කට අධික ප්‍රමාණයක් වාර්තා වීමත් සමඟයි.

පසුගිය අප්‍රේල් මාසයෙන් පසුව එක් දිනක දී වාර්තා වූ වැඩිම රෝගීන් ප්‍රමාණය ඉයේ (28) දිනයේ දි වාර්තා වී තිබෙනවා. අප්‍රේල් 12 වන දින කොරෝනා වෛරසය ආසාදිතයින් 108ක් හමු වී ඇති අතර ගෙවී ගිය පැය 24 තුළ දී රෝගීන් 101ක් වාර්තා වී තිබෙනවා.

ඔවුන්ගෙන් 27 දෙනෙකුම කොරෝනා රෝග ලක්ෂණ කිසිවක් පෙන්වා නොමැති බවයි වාර්තා වන්නේ.

මේ වන විට චීනයේ දෛනිකව සමාජ සම්ප්‍රේෂණය වූ කොරෝනා රෝගීන් වාර්තා වීමේ ඉහළ ප්‍රවණතාවයක් පෙන්නුම් කරන බව චීන මහජන සෞඛ්‍ය කොමිසම පවසනවා.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page