gossiplanka alexa බ්‍රසීලයද ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත්වන ලකුණු ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

බ්‍රසීලයද ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත්වන ලකුණු ?

https://www.gossiplanka.com/2020/06/brasil-reject-who.html
ලෝක සෞඛ්‍ය සංවිධානය පක්ෂග්‍රාහී දේශපාලන සංවිධානයක් බව පවසමින් බ්‍රසීලය එම සංවිධානයෙන් ඉවත්වන බවට එරටේ ජනාධිපති ජෙයාර් බොල්සනාරෝ තර්ජනය කට තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය බ්‍රසීලයට අනතුරු අඟවමින් කියා ඇත්තේ නව කොරෝනා වෛරසය පහව යාමට පෙර එරටෙහි අගුළු විවර කිරීම ඉතා අවදානම් බවයි. මෙයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස බ්‍රසීල ජනාධිපතිවරයා එලෙස තර්ජනය කර තිබෙනවා.

රෝගීන් දිනෙන් දින ඉහළ ගිය ද බොල්සනාරෝට අවශ්‍ය වි ඇත්තේ රට ඉක්මනින් විවෘත කිරීමට බව යැයි විශ්ලේෂකයෝ පැවසුවත්  ජනාධිපතිවරයාගේ තර්කය වී ඇත්තේ බ්‍රසීලය අගුළු දමා තිබීම හේතුවෙන් රටෙහි ඇති වී තිබෙන ආර්ථික අර්බුදය මහජන සෞඛ්‍ය අවදානම ද ඉක්මවා ගොස් ඇති බවයි.

බ්‍රසීලයේ මේ වන විට සමස්ථ කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය  646,006ක් ලෙස තහවුරු වී ඇති අතර සිදුවී ඇති මුළු මරණ සංඛ්‍යාව 35,047ක්. ඒ අනුව එහි මරණ සංඛ්‍යාව මේ වන විට ඉතාලිය ද ඉක්මවා ගොස් තිබෙනවා.




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu