gossiplanka alexa ලංකා කම්කරු පක්ෂ නායක අමාත්‍ය තොණ්ඩමන් ජීවිත ගමනට සමුදෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ලංකා කම්කරු පක්ෂ නායක අමාත්‍ය තොණ්ඩමන් ජීවිත ගමනට සමුදෙයි

https://www.gossiplanka.com/2020/05/thondaman-passed-away.html
දිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ලංකා කම්කරු කොන්දෙසි නායක  අමාත්‍ය තොණ්ඩමන් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඒ මහතා 55 වියේ පසු වූ අතර ඔහු රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බවයි රෝහල් ආරංචි මාර්ග කියා සිටින්නේ. ඔහු ඇතුළත් කර ඇත්තේ තලංගම මූලික රෝහලටයි.

අමාත්‍ය තොණ්ඩමන් මහතාගේ ලංකා කම්කරු පක්ෂය මේ වන විට ආණ්ඩු පක්ෂයට සහාය දෙමින් සිටිනවා.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu