Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

ටේ සිදුවන වත්මන් ක්‍රියාවලිය මෙම සතියේ අධ්‍යයනය කිරීමෙන් පසු ඉදිරි සති දෙක තුළදී රට පුරා පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් නිශ්චිත තීරණයකට එළඹෙන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසනවා.

ඊයේ (26) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේ.

පාසල් දරුවන්ගේ ආරක්ෂාව සඳහා අවශ්‍ය උපකරණ මිලදී ගැනීමෙන් පසු පාසල් විවෘත කිරීම සිදු කරන බවයි අධ්‍යාපන අමාත්‍යවරයා කියා සිටියේ.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ පාසල් විවෘත කිරීම අදියර කිහිපයකින් සිදුවන බවයි.

ඒ අනුව පළමුව උසස් පෙළ සිසුන් පාසලට ගෙන්වා ගැනීමට කටයුතු කරන අතර පසුව සෙසු ශ්‍රේණිවල දරුවන් ගෙන්වීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page