gossiplanka alexa රටපුරා පාසල් විවෘත කිරීම ගැන තීරණය තව සති දෙකකින්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රටපුරා පාසල් විවෘත කිරීම ගැන තීරණය තව සති දෙකකින්

ටේ සිදුවන වත්මන් ක්‍රියාවලිය මෙම සතියේ අධ්‍යයනය කිරීමෙන් පසු ඉදිරි සති දෙක තුළදී රට පුරා පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් නිශ්චිත තීරණයකට එළඹෙන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසනවා.

ඊයේ (26) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේ.

පාසල් දරුවන්ගේ ආරක්ෂාව සඳහා අවශ්‍ය උපකරණ මිලදී ගැනීමෙන් පසු පාසල් විවෘත කිරීම සිදු කරන බවයි අධ්‍යාපන අමාත්‍යවරයා කියා සිටියේ.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ පාසල් විවෘත කිරීම අදියර කිහිපයකින් සිදුවන බවයි.

ඒ අනුව පළමුව උසස් පෙළ සිසුන් පාසලට ගෙන්වා ගැනීමට කටයුතු කරන අතර පසුව සෙසු ශ්‍රේණිවල දරුවන් ගෙන්වීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu