gossiplanka alexa සමඟි ජනබලවේගයේ තවත් පසු බැස්මක්, මන්ත්‍රීවරු 12ක් යළි රනිල් පිලට ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සමඟි ජනබලවේගයේ තවත් පසු බැස්මක්, මන්ත්‍රීවරු 12ක් යළි රනිල් පිලට ?

https://www.gossiplanka.com/2020/05/ranil-sajith-members.html
ම්පහ දිස්ති‍්‍රක් හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් තුන්දෙනෙක් ඇතුළු තවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 12 දෙනෙක් සමගි ජනබලවේගයෙන් වෙන් වී යළිත් රනිල් පිලට එක් වීමට සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වනවා. 

මෙම මන්ත්‍රීවරුන් දොළොස්දෙනා මෙවර මහ මැතිවරණය සඳහා සමගි ජනබලවේග පක්ෂයෙන් නාමයෝජනා භාර දී ඇති අය බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ. කෑගල්ල දිස්ත්ක්කයෙන් මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ද කොළඹ, මහනුවර, මාතලේ, රත්නපුර, බදුල්ල, මොණරාගල සහ අනුරාධපුර යන දිස්ති‍්‍රක්කවලින් මන්තී‍්‍රවරුන් 07 දෙනෙකු ද ඇතුළත්ව මෙම කණ්ඩායමට ඇතුළත්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu