gossiplanka alexa ගැ‍ටුමක දී යාපනයේ පොලිස් පරීක්ෂකවරයෙකුට කඩු ප්‍රහාරයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ගැ‍ටුමක දී යාපනයේ පොලිස් පරීක්ෂකවරයෙකුට කඩු ප්‍රහාරයක්

https://www.gossiplanka.com/2020/05/Jaffna-Police-Inspector-stabbed.html
යාපනයේ කීරමලේ ප්‍රදේශයේ දී දෙපිරිසක් අතර ගැ‍ටුමක් නිරාකරණයට ගිය පොලිස් පරීක්ෂකවරයෙකුට එහි සිටි එක් අයෙක් කඩුවකින් පහර දී තිබෙනවා. මේ සම්බන්ධයෙන් දැනට පුද්ගලයින් තුන් දෙනෙක්  කන්කසන්තුරේ පොලීසිය විසින් අත් අඩංගුවට ගත් බව වාර්තා වනවා.

මුතුලිංගම් උදයශාන්තන්  නැමති මෙම උප පොලිස් පරීක්ෂකවරයා ගැ‍ටුම පවතින ස්ථානයට ගිය අවස්ථාවේ දී ගැ‍ටුම ඇති කරගෙන තිබූ එක් පුද්ගලයෙකු කඩුවකින් පොලිස් නිලධාරියාට පහර දී තිබෙනවා. කඩු පහර වැදීමත් සමඟම පොලිස් පරීක්ෂකවරයා අසල ඇති නිවසකට දුව ගොස් ඇති අතර නිවසේ උදවියගෙන් උදව් ඉල්ලාගෙන ආරක්ෂාව සලසා ගත් බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

පොලිස් පරීක්ෂකවරයා පසු පස එලවා ගිය කඩුව අතැ'ති පුද්ගලයාට මෙම නිවැසියන් විසින් විරෝධය පෑමත් සමඟම ඔහු එම ස්ථානයෙන් ඉවත්ව ගොස් තිබෙනවා. පසුව තුවාල ලැබූ පොලිස් නිලධාරියා තෙලිප්පලෙයි රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව ඔහු යාපනය ශීක්ෂණ රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.

ඡ්ඡ්ඨ්V කැමරා හා මහජනතාවගෙන් ලද තොරතුරු මත සැකකරුවන් තිදෙනා අත් අඩංගුවට ගත් බව සඳහන්.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu