gossiplanka alexa රයිස්, කොත්තු කන්න බලන් ඉන්න අයට සුභ ආරංචියක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රයිස්, කොත්තු කන්න බලන් ඉන්න අයට සුභ ආරංචියක්

https://www.gossiplanka.com/2020/05/open-restaurant.html
පැතිරයන කොවිඩ් - 19 වෛරසය හේතුවෙන් මාස දෙකක් පමණ පුරා වසා දමා තිබූ කොළඹ තරු පහේ හෝටල් ඇතුළු අනෙකුත් සංචාරක මණ්ඩලයේ අනුමත සියළුම හෝටල් සහ අවන්හල් හෙට (26)  දින සිට විවෘත ක්‍රීමට අවසර ලබා දී තිබෙනවා. සෞඛ්‍ය අංශය විසින් ලබා දී ඇති උපදෙස්වලට අනුගතව මෙම අවන්හල් සහ හෝටල් විවෘත කිරීම සිදු කළ යුතු බවයි  කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ක්‍රිෂාන්ත චන්ද්‍රපාල මහතා කියා සිටින්නේ.

එසේ විවෘතවන හෝටල් සහ ආපනශාලාවල න්සි සෞඛ්‍ය ක්‍රමවේදයන් ක්‍රියාත්මක වන්නේ ද යන්න පිළිබඳව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් සමන්විත කණ්ඩායම් කිහිපයක් මඟින් නිරීක්ෂණය කරන බවද ඒ මහතා කියා සිටිනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu