gossiplanka alexa මෙරට ප්‍රධාන පෙළේ අමාත්‍යාංශ දෙකකට එල්.ටී.ටී.ඊ කණ්ඩායමකින් සයිබර් ප්‍රහාරයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මෙරට ප්‍රධාන පෙළේ අමාත්‍යාංශ දෙකකට එල්.ටී.ටී.ඊ කණ්ඩායමකින් සයිබර් ප්‍රහාරයක්

‘ටැමිල් ඊළාම් සයිබර් ෆෝස්’ නම් එල්.ටී.ටී.ඊ හිතවාදී කණ්ඩායමක් විසින් විදේශ ‍රැකියා නියුක්ති කාර්යාංශයේ සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ වෙබ් අඩවි වලට සයිබර් ප්‍රහාරයක් එල්ල කර තිබෙන බව  ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අංශය තහවුරු කරගෙන තිබෙනවා.

මෙම සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයට වහාම දැනුම් දීමට පියවර ගත් බවයි ගුවන් හමුදා ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

අද අලුයම එල්ල වී ඇති මෙම සයිබර් ප්‍රහාරය නිසා අඩාල වූ වෙබ් අඩවි මේ වන විට යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය සියළුම පියවර ගනිමින් සිටින බව තොරතුරු වාර්තා වනවා.




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu