gossiplanka alexa හෙටින් පස්සේ රට තුළ කොරෝනා රෝගීන් හමුවුවහොත් රජය කරන්න යන දේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

හෙටින් පස්සේ රට තුළ කොරෝනා රෝගීන් හමුවුවහොත් රජය කරන්න යන දේ

හෙට (11) දිනයෙන් පසු රට විවෘත කිරීමෙන් පසු කොරෝනා රෝගීන් හමු වුවහොත් අදාළ එම ප්‍රදේශය පමණක් තාවකාලිකව වසා දැමීමට රජය තීරණය කර ඇති බව වාර්තා වනවා.

මාර්තු මස 19 වනදා සිට රටේ එක් එක් දිස්ත්‍රික්ක සඳහා ඇඳිරි නීතිය පනවනු ලැබූවා.


එහිදී කොරෝනා ආසාධිතයන් වැඩි වශයෙන් හමු වූ බස්නාහිර සහ පුත්තලම දිස්ත්‍රික්කවලට මාර්තු 24 සිට මේ දක්වා අඛණ්ඩව ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනවා.

මේ අතර අත්‍යවශ්‍ය සේවා පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානි බැසිල් රාජපක්ෂ පවසන්නේ ලැබුණු අත්දැකීම් මත ඉදිරි කාලයේදී දිවයිනේ කුමන ප්‍රදේශයකින් කොරෝනා රෝගියෙක් හමුවුවහොත් එහි ව්‍යාප්තිය පාලනය කිරීමට අදාළ ප්‍රදේශය පමණක් වසා දමා රෝගීන් ඇසුරු කළ පුද්ගලයන් නිරෝධායනය වෙත යොමු කරන බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu