gossiplanka alexa එළඹෙන ඉරිදා සහ සඳුදා දිවයින පුරා ඇඳිරි නීතිය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

එළඹෙන ඉරිදා සහ සඳුදා දිවයින පුරා ඇඳිරි නීතිය

මැයි මස 24 වනදා සහ 25 දෙදින පුරා රටපුර ඇඳිරි නීතිය පැනවීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කය තුළ නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනවා.

කොළඹ සහ ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්කවල මැයි මස 23 සෙනසුරාදා රාත්‍රී 8 සිට බලාත්මක වන ඇඳිරි නීතිය මැයි මස 26 වනදා අඟහැරුවාදා උදේ 5.00ට ලිහිල් කෙරෙනු ඇති.

මෙම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය දිනපතා රාත්‍රී 8.00 සිට අළුයම 5.00 දක්වා නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ.

මැයි මස 26 වනදා අඟහැරුවාදා සිට නැවතත් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය පවතින අවස්ථාවේ ජන ජීවිතය යථා තත්වයට පත් කිරීමේ ආරම්භ කළ වැඩපිළිවෙල කිරීමට නියමිතයි.

කෙසේ වෙතත් කලින් නිකුත් කළ නිවේදනවල සඳහන් ඇඳිරි නීතියට අදාළ කොන්දේසි නොවෙනස් වන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu