gossiplanka alexa නව ආසාධිතයන් 27 දෙනෙක් ඊයේ දිනයේ දී හඳුනා ගනී

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

නව ආසාධිතයන් 27 දෙනෙක් ඊයේ දිනයේ දී හඳුනා ගනී

මෙරට කොරෝනා වෛසරස ආසාධනය වූ ගණන 1055 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව ඊයේ (21) දිනය තුළ නව ආසාධිතයන් 27 දෙනෙක් හඳුනාගෙන ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.

ඉන් 15 දෙනෙක් ඩුබායි සිට මෙරටට පැමිණීමෙන් අනතුරුව ගිරාගම නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වූ අය බවයි වාර්තා වන්නේ.

මිට අමතරව නාවික හමුදා සෙබළුන් 04 දෙනෙක්ද ඊයේ දිනයේ වෛරසය ආසාධනය වී ඇති බව තහවුරු කර ගෙන තිබෙනවා.

එලෙස හඳුනා ගැනුණු සෙබළුන් මුලතිව් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි අය බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළේ.

මේ අනුව වෛරසය ආසාධිත සමස්ථ නාවික හමුදා සෙබළුන් 589 දක්වා ඉහළ යනවා.

මෙරට රෝහල්වල මේ වන තෙක් කොරෝනා වෛරසය වැළඳුණු බවට තහවුරු නොවූ සැක සහිත රෝගීන් ගණන 139ක් වන අතර සමස්ථ ආසාධිතයන් අතරින් තවත් 442ක් රෝහල්වල තවමත් ප්‍රතිකාර ලබනවා.

වෛරසය ආසාධනය වී පුර්ණ සුවය ලැබූ පුද්ගලයින් ගණන 604ක් දක්වා මේ වන විට ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu