gossiplanka alexa රෝගාතුරු වීමකින් ප්‍රවීණ ගායන ශිල්පී ආචාර්ය වික්ටර් රත්නායක දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කරයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රෝගාතුරු වීමකින් ප්‍රවීණ ගායන ශිල්පී ආචාර්ය වික්ටර් රත්නායක දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කරයි

ප්‍රවීණ ගායන ශිල්පී ආචාර්ය වික්ටර් රත්නායක මේ මොහොතේ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

වකුගඩු ආශ්‍රිතව හටගෙන ඇති රෝගී තත්වයක් හේතුවෙනුයි ඔහු මෙලෙස රෝහල් ගතකර ඇත්තේ.

වික්ටර් රත්නායක ශුරින් ශ්වසන අපහසුතාවයක් සම්බන්ධයෙන් ප්‍රතිකාර ලබන බවයි ඔහුගේ බාල පුත් ලෙලුම් රත්නායක සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් සඳහන් කර සිටින්නේ.

ඉදිරියේ දී මේ සම්බන්ධයෙන් තවත් තොරතුරු ඉදිරිපත් කරන බවයි ඔහු සඳහන් කර සිටින්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu