Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Advertisement

Latest News

Follow Us on Youtube


ප්‍රවීණ ගායන ශිල්පී ආචාර්ය වික්ටර් රත්නායක මේ මොහොතේ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

වකුගඩු ආශ්‍රිතව හටගෙන ඇති රෝගී තත්වයක් හේතුවෙනුයි ඔහු මෙලෙස රෝහල් ගතකර ඇත්තේ.

වික්ටර් රත්නායක ශුරින් ශ්වසන අපහසුතාවයක් සම්බන්ධයෙන් ප්‍රතිකාර ලබන බවයි ඔහුගේ බාල පුත් ලෙලුම් රත්නායක සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් සඳහන් කර සිටින්නේ.

ඉදිරියේ දී මේ සම්බන්ධයෙන් තවත් තොරතුරු ඉදිරිපත් කරන බවයි ඔහු සඳහන් කර සිටින්නේ.

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page