gossiplanka alexa ශ්‍රී ලංකාවට ක්‍රිකට් වසන්තය යළි ගෙන එන්න රජයෙන් විශේෂ වැඩපිළිවෙලක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්‍රී ලංකාවට ක්‍රිකට් වසන්තය යළි ගෙන එන්න රජයෙන් විශේෂ වැඩපිළිවෙලක්

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුවීම් ඉදිරියේදී සිදු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් අද (12) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.

ඒ සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ශ්‍රී ලංකා වෛද්‍ය නියෝජිත වෛද්‍ය ධමින්දා අත්තනායක සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නියෝජිතයින් ද සහභාගී වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් සහ එක්දින, ටෙස්ට්, විස්සයි විස්ස ජාතික කණ්ඩායම්වල නායකයන් සහ ක්‍රිකට් තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් ද මෙම සාකච්ඡාවට සහභාගී වනවා.

මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමු වී ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩකයන් PCR පරීක්ෂණයට ලක් කර නේවාසික පුහුණුවීම් ආරම්භ කිරීමටයි.

ඊට අමතරව දේශීය සහ ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ යළි ආරම්භ කිරීමට ක්‍රීඩකයන්ගේ මෙන්ම ක්‍රීඩා ලෝලීන්ගේ ද සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් විධිමත් වැඩපිළිවෙලක් සැකසීමට ද යෝජනා වී තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu