gossiplanka alexa කොස්ගොඩ තාරක රඳවා සිටි වාට්ටුවෙන් ජංගම දුරකථන 4ක් හමුවෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොස්ගොඩ තාරක රඳවා සිටි වාට්ටුවෙන් ජංගම දුරකථන 4ක් හමුවෙයි

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින කොස්ගොඩ තාරක සිටි වාට්ටුවේ තිබී ජංගම දුරකථන 4ක් සහ සිම්පත් 05ක් සොයාගෙන ඇති බව වාර්තා වනවා.

බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් කණ්ඩායම් ඊයේ (16) සවස සිදු කළ වැටලීමකදී මෙම භාණ්ඩ හමුව තිබෙනවා.

කොස්ගොඩ තාරක සහ තවත් රැඳීවියන් 10 දෙනෙක් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ අයි (I) වාට්ටුවේ රඳවා සිටින බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් පසුගියදා වැලිසර මහබාගේ ප්‍රදේශයේ හෙරොයින් කිලෝ 225ක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් හෙරොයින් ජාවාරම සඳහා මෙහෙයවා ඇත්තේ බන්ධනාගාරගතව සිටින කොස්ගොඩ තාරක බවයි මේ වන විට තොරතුරු වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu