Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින කොස්ගොඩ තාරක සිටි වාට්ටුවේ තිබී ජංගම දුරකථන 4ක් සහ සිම්පත් 05ක් සොයාගෙන ඇති බව වාර්තා වනවා.

බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් කණ්ඩායම් ඊයේ (16) සවස සිදු කළ වැටලීමකදී මෙම භාණ්ඩ හමුව තිබෙනවා.

කොස්ගොඩ තාරක සහ තවත් රැඳීවියන් 10 දෙනෙක් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ අයි (I) වාට්ටුවේ රඳවා සිටින බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් පසුගියදා වැලිසර මහබාගේ ප්‍රදේශයේ හෙරොයින් කිලෝ 225ක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් හෙරොයින් ජාවාරම සඳහා මෙහෙයවා ඇත්තේ බන්ධනාගාරගතව සිටින කොස්ගොඩ තාරක බවයි මේ වන විට තොරතුරු වාර්තා වන්නේ.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page