gossiplanka alexa කොරෝනා වෛරසය ආසාධිතයන් ගණන 1000 ඉක්මවයි - නව ආසාධිතයන් 31 දෙනාගෙන් 28 දෙනෙක්ම නාවික හමුදා සෙබළුන්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොරෝනා වෛරසය ආසාධිතයන් ගණන 1000 ඉක්මවයි - නව ආසාධිතයන් 31 දෙනාගෙන් 28 දෙනෙක්ම නාවික හමුදා සෙබළුන්

ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා ආසාධිතයන් 1023 දක්වා ඊයේ (20) ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව ඊයේ දිනය තුළ ආසාධිතයන් 31 දෙනෙක් හඳුනා ගැනුනා.

එලෙස හඳුනා ගැනුණු ආසාධිතයන් 28 දෙනෙක්ම නාවික හමුදා සෙබළුන් බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළා.

ඒ අනුව කොරෝනා ආසාධිතයන් නාවික සෙබළුන් ගණන 578ක් දක්වා ඉහළ යනවා.

මෙරට සමස්ත කොරෝනා රෝගීන් 1023 දෙනා අතුරින් 445 ක් මෙරට රෝහල්වල ප්‍රතිකාර ලබන අතර කොරෝනා වෛරසය වැළඳුණු බවට මෙතෙක් තහවුරු නොවූ සැක සහිත රෝගීන් ගණන 135ක්.

වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ ඊයේ දිනය වන විට මෙරට සුවය ලැබූ සමස්ත ගණන 569ක් ලෙසයි වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu