gossiplanka alexa ඊයේ දිනයේ තවත් නව ආසාධිතයන් 11 දෙනෙක් හමුවෙයි - වාර්තා වූ සියලුම රෝගීන් වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළුන්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඊයේ දිනයේ තවත් නව ආසාධිතයන් 11 දෙනෙක් හමුවෙයි - වාර්තා වූ සියලුම රෝගීන් වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළුන්

ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා ආසාධිතයන් ගණන ඊයේ (09) රාත්‍රී වන විට 835 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව ඊයේ දිනයේ දී නව ආසාධිතයන් 11 දෙනෙක් හඳුනා ගැනීමත් සමඟයි.

මේ දක්වා වෛරසය වැළඳී මියගිය පුද්ගලයින් ගණන 09ක් වන අතර වෛරසය ආසාධනය වී පුර්ණ සුවය ලැබූ ගණන 240ක් ලෙසයි වාර්තා වන්නේ.

රෝහල් තුල වෛරසය ආසාධනය වුවන් අතුරුන් 586ක් තවත් ප්‍රතිකාර ලබන අතර කොරෝනා වෛරසය වැළඳී ඇති බව මෙතෙක් තහවුරු නොවූ නමුත් සැක සහිත රෝගීන් ගණන 135කි.

මේ අතර ඊයේ දිනයේ වාර්තා වූ කොරෝනා ආසාධිතයන් 11 දෙනාම වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළුන් බව යුද හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

ඒ අනුව නාවික හමුදාවේ සෙබළුන් 404 දෙනෙක්ට මේ වන විට කොරෝනා වෛරසය ආසාධිත වී ඇති අතර ඔවුන් ඇසුරු කළ තවත් 33 දෙනෙක්ට වෛරසය ආසාධනය වී තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu