gossiplanka alexa වායු සමනය කළ ස්ථානවලින් ඉවත්වන්න, අවදානම වැඩියි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

වායු සමනය කළ ස්ථානවලින් ඉවත්වන්න, අවදානම වැඩියි

මේ දිනවල වඩා ආරක්ෂිත වන්නේ වායු සමනය කළ ස්ථාන පවත්වාගෙන යාම වෙනුවට ස්වභාවික වාතාශ්‍රයට නිරාවරණය වූ ස්ථාන පවත්වාගෙන යාම බව කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනාන්ද විජේවික‍්‍රම මහතා පෙන්වා දෙනවා.

වායුසමණය කළ කාමරයක් යනු බාහිරට විවෘත නොවූ කොටසක් බැවින් එතුළ විෂබීජ සංසරණය වන ප්‍රමාණය වැඩි බවත් පුද්ගලයෙක්ගෙ කිවිසුමක්, කැස්සක් මාර්ගයෙන් පිටවන කෙළ බිඳිති වඩා වැඩි කාලයක් එම ප්‍රදේශ තුළ පවතින බවත් ඒ මහතා කියා සිටිනවා. 

මේ හේතුවෙන් නව කොරෝනා වෛරසය වුව ද හිරු එළියට නිරාවණය වන ප්‍රදේශවලට වඩා වායුසමනය කළ ස්ථාන වල පහසුවෙන් පැතිර යා හැකි බැවින් හැකි තරම් වායුසමනය කළ ස්ථානවලින් ඉවත්ව සිටින ලෙස මහජනතාවට දැනුම් දෙනවා. 

වායුසමනය කළ සුපිරි වෙළඳසැල් වල පවා වැඩි වේලාවක් ‍රැඳී නොසිටින ලෙසයි මහජනතාවට උපදෙස් ලබා දී තිබෙන්නේ. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu