Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

gossip lanka gmoa
ජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති ලෙස කටයුතු කරන වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා රූපවාහිනී මාධ්‍යයක දී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් අදාළ නිලධාරීන්ට ලිඛිත දැනුම් දීමක් කර තිබෙනවා. 

සභාපතිවරයා කළැම ප්‍රකාශයෙන් දේවේශසහගත කඩාකප්පල්කාරීකරුණු මතු කර ඇති බවයි සංගමය එම ලිපියෙන් පෙන්වා දෙන්නේ. ඒ සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදු කර ඔහුට එරෙහිව ක්‍රියා මාර්ග ගන්නා මෙන් ලිපියෙන් තව දුරටත් ඉල්ලා සිටිනවා. 

අදාළ ලිපිය පහතින්









Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page