විශ්ව විද්‍යාල විවෘතවන දිනයන් ප්‍රකාශයට පත් කෙරේ

gossip news about university open day
නව කොරෝනා වෛරසය ව්‍යාප්තවීම වැළැක්විමේ අරමුණින් එක් පියවරක් ලෙස පසුගිය මාසයේදී වසා දැමූ විශ්ව විද්‍යාල මැයි මාසයේ දී විවෘත කිරීමට තීරණය කර ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව  පවසනවා.

ඒ අනුව, විශ්වවිද්‍යාලයවල අධ්‍යන අනධ්‍යන කාර්ය මණ්ඩල සඳහා මැයි 04 වන දිත්, අවසන් වසර සිසුන් සඳහා මැයි 11 වන දිනත්, අනෙකුත් සියළුම සිසුන් සඳහා මැයි 18 වන දිනත් විශ්ව විද්‍යාලය විවෘත කිරීමට නියමිත බවයි  විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම දැනුම් දෙන්නේ. 



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu