Home
Contact Us
Sinhala
English
Ad Code - Desktop
More News
3/random/feed-list
Advertisement
Tags
Home
mandatory
මුඛ වාඩම් පැළඳීම අනිවාර්ය කෙරේ, පොලිස් නිවේදනයක්
මුඛ වාඩම් පැළඳීම අනිවාර්ය කෙරේ, පොලිස් නිවේදනයක්
Saturday, April 11, 2020
ඇ
ඳිරි නීතිය පවතින අවස්ථාවේ දී මෙන්ම ඕනෑම අවස්ථාවක දී මහා මාර්ගවල ගමන් කරන ඕනෑම පුද්ගලයෙකුට මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කර තිබෙනවා. මේ පිළිබඳ පරීක්ෂා කිරීමට පොලිස්පතිවරයා විසින් සියළු පොලිස් ස්ථානවලට දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.
මීට පෙර සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා කොරෝනා වෛරසය සමාජමය වශයෙන් පැතිරීමක් නැති නිසා මුඛ ආවරණ පැළඳීම අවශ්‍ය නොවන බව පැවසූවත් දැන් එය අනිවාර්ය බවයි පැවසෙන්නේ.
mandatory
mask
Use
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Advertisement
Advertisement
Recent Posts
10/recent/post-list
Advertisement
Most Read
දොලොස්බාගේ තේ වතුයායේ අයිතිය අර්බුදයක : යෝෂිත-රෝහිතගේ දේපළ ගැන විශේෂ පරීක්ෂණයක්
Wednesday, September 09, 2026
ඉන්දියාව සමඟ ගිවිසුම් තුනකට ජනපති අත්සන් තබයි
Wednesday, September 09, 2026
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයයේ ප්‍රථම රන්දෝලි පෙරහැර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්ම
Sunday, August 23, 2026
කටාර් ගුවන් සීමා විවෘත කෙරේ, ජසීරා ගුවන් සේවා අත්හිටුවයි
Tuesday, June 24, 2025
ලාෆ්ස් ගෑස් මිල සම්බන්ධයෙන් ලාෆ්ස් සමාගමේ අධ්‍යක්ෂකවරයාගෙන් ප්‍රකාශයක්
Tuesday, July 01, 2025
Like Us on Facebook
Close Menu