gossiplanka alexa ඉන්දියාවේ ජනාධිපති මන්දිරයට කොරෝනා පැමිණේ - සේවකයින් 100 දෙනෙක් ස්වයං නිරෝධායනට යොමු කරයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඉන්දියාවේ ජනාධිපති මන්දිරයට කොරෝනා පැමිණේ - සේවකයින් 100 දෙනෙක් ස්වයං නිරෝධායනට යොමු කරයි

න්දියාවේ ජනාධිපති නිල නිවාස වන රාෂ්ට්‍රපති භවන් හි සේවය කරන සේවකයින් 100 දෙනෙක්ට ස්වයං නිරෝධායනය යොමු කර බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඒ මන්දිරයේ සේවය කරනු ලබන කම්කරුවෙකුට කොරෝනා වෛරසය වැලඳී ඇති බව තහවුරු වීමත් සමඟයි.

ඔවුන් පිරිස මේ වන විට දිල්ලියේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කර ඇති නමුත් ඔවුන්ට කොරෝනා වෛරසය මෙතෙක් වැලඳී නොමැති බවයි මේ දක්වා සිදුකරනු ලැබූ පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ.

කෙසේ වෙතත් මේ වන විට ඉන්දියාවේ සමස්ථ ආසාධිත රෝගීන් ගණන 18658ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මරණ සංඛ්‍යාව 592ක් ලෙසයි වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu