Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

න්දියාවේ ජනාධිපති නිල නිවාස වන රාෂ්ට්‍රපති භවන් හි සේවය කරන සේවකයින් 100 දෙනෙක්ට ස්වයං නිරෝධායනය යොමු කර බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඒ මන්දිරයේ සේවය කරනු ලබන කම්කරුවෙකුට කොරෝනා වෛරසය වැලඳී ඇති බව තහවුරු වීමත් සමඟයි.

ඔවුන් පිරිස මේ වන විට දිල්ලියේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කර ඇති නමුත් ඔවුන්ට කොරෝනා වෛරසය මෙතෙක් වැලඳී නොමැති බවයි මේ දක්වා සිදුකරනු ලැබූ පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ.

කෙසේ වෙතත් මේ වන විට ඉන්දියාවේ සමස්ථ ආසාධිත රෝගීන් ගණන 18658ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මරණ සංඛ්‍යාව 592ක් ලෙසයි වාර්තා වන්නේ.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page