නැවත දැනුම් දෙනතුරු දිවයිනේ සියලු මත්පැන් අලෙවි සැල් වසා දමයි - නියෝග කඩන බලපත්‍ර හිමියන්ට දැඩි ක්‍රියාමාර්ග ගනී

රජය දිවයින පුරා සියලු මත්පැන් අලෙවි සැල් නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට තීරණය කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ මෙම විධානය කඩ කරන මත්පැන් අලෙවි සැල් පිළිබඳව එහි බලපත්‍ර හිමිකරුවන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගනු ලබන බවයි.

කෙසේ වෙතත් ඊයේ ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු මත්පැන් අලෙවි සැල් ඉදිරිපිට දිගු පෝලිම් දක්නට ලැබුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu