gossiplanka alexa නිරෝධනය මධ්‍යස්ථානවල ඉන්න 149කගේ PCR පරීක්ෂණ ප්‍රතිඵල අද

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

නිරෝධනය මධ්‍යස්ථානවල ඉන්න 149කගේ PCR පරීක්ෂණ ප්‍රතිඵල අද

නිරෝධනය මධ්‍යස්ථානවල සිටින 149 දෙනෙක්ගේ PCR පරීක්ෂණවල ප්‍රතිඵල ලැබීමට නියමිත යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
එම පිරිස් වෙත වෛරසය වැළඳී නොමැති බව වාර්තාවල සඳහන් වුවහොත් ඔවුන් අද දිනම නිවෙස් වල පිටත් කිරීමට පියවර ගැනීමට නියමිතයි.

මේ වන විට ත්‍රිවිධ හමුදා නිරෝධායන මධ්‍යස්ථානවල 1729 ක් සිටින අතර 4198 නිරෝධානය අවසන් කර නිවෙස් වෙත ගොස් ඇති බවයි යුද හමුදාපතිවරයා පවසන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu