gossiplanka alexa ශල්‍යකර්මයකින් පසු උතුරු කොරියාව නායකයාට තත්වය බරපතල අතට හැරෙයි - ඇමරිකාව සහ දකුණු කොරියාවද විමසිල්ලෙන්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශල්‍යකර්මයකින් පසු උතුරු කොරියාව නායකයාට තත්වය බරපතල අතට හැරෙයි - ඇමරිකාව සහ දකුණු කොරියාවද විමසිල්ලෙන්

තුරු කොරියානු නායක නායක කිම් ජොංග් අන් දැඩි අසනිප තත්වයෙන් පසුවන බව ඇමරිකාව ඇතුළු විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

හදවතේ ශල්‍යකර්මයක් සිදු කිරීමෙන් අනතුරුව ඔහු තත්වය බරපතළ වී ඇති බවයි වාර්තා වන්නේ.

CNN ප්‍රවෘත්ති සේවාව වාර්තා කරන්නේ උතුරු කොරියානු නායකයාගේ තත්වය පිළිබඳව ඇමෙරිකානු බුද්ධි අංශ දැඩි විමසිල්ලෙන් බවයි.

කිම් ජොංග් අන් පසුගිය අප්‍රේල් 15 වෙනිදා සිය සීයාගේ උපන්දිනය වෙනුවෙන් පවත්වනු ලැබූ සැමරුම් උත්සවයට ඔහු සහභාගී වී නොතිබුණු අතර ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍ය මෙන්ම ලොව පුරා දැඩි අවධානයක් යොමුව තිබුණා.

අප්‍රේල් මස 10 වැනිදා රජයේ නිල හමුවකට සහභාගී නොවීමෙන් අනතුරුව උතුරු කොරියානු නායකයා ප්‍රසිද්ධියේ පෙනී සිට නොමැති බවයි වාර්තා වන්නේ.

ඒ හේතුවෙන් ඇමරිකානු බුද්ධි අංශ සේම දකුණු කොරියාව ද මේ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර සිටිනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu