gossiplanka alexa ''ලංකාව ඉතාලියක් වීමට දෙන්නෙ නැහැ'' - ජනාධිපතිවරයාගෙන් දැඩි තීරණ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

''ලංකාව ඉතාලියක් වීමට දෙන්නෙ නැහැ'' - ජනාධිපතිවරයාගෙන් දැඩි තීරණ

නාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (25) පැවති අමාත්‍ය මණ්ඩල ‍රැස්වීමේ දී ප්‍රකාශ කර ඇත්තේ ඉදිරි සති දෙකක කාලය ලංකාවට ඉතාමත් තීරණාත්මක විය හැකි බැවින් පනවා ඇති ඇඳිරි නීතිය දීර්ඝ කිරීම පිළිබඳ තීරණයක් ගන්නා බවයි.

ලංකාව ඉතාල්යක් වනු දැකීමට අකමැති හෙයින් තමන්ට දැඩි තීරණ ගැනීමට සිදුවන බවයි එතුමා එහිදී කියා ඇත්තේ.

ඇඳිරි නීතිය පනවා තිබෙන කාලය තුළ ජනතාවට අවශ්‍ය අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කෙසේ හෝ සපයා දෙන බවද ජනාධිපතිවරයා මෙහි දී ප්‍රකාශ කළා.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu