gossiplanka alexa රජයේ සහ පුද්ගලික අංශවල සේවකයින්ගේ ණය වලට ලබා දෙන සහන

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රජයේ සහ පුද්ගලික අංශවල සේවකයින්ගේ ණය වලට ලබා දෙන සහන

පැතිර යන කොරෝනා වෛරසය හේතුවෙන් ජනතාවට සහන ‍රැසක් ලබා දීමට රජය කටයුතු කරමින් සිටිනවා.

එයට අදාලව රජයේ සහ පුද්ගලෛක අංශවල සේවයේ නියුතු සේවකයින් ලබා ගෙන තිබෙන ණයවල වාරික ආපසු අය කර ගැනීම කල්දමා තිබෙනවා.

මෙම තීරණය ක්‍රියාත්මක වන්නේ අප්‍රේල් මාසයේ සිටයි. මේ අවස්ථාවේ දී ජනතාව පත්ව ඇති අපහසුතාව හේතුවෙන් මෙම තීරණය ගත් බවයි කැබ්නට් ප්‍රකාශක ඇමති බන්දුල ගුණවර්ධන මහතා කියා සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu