gossiplanka alexa දේව මෙහෙයට ගිය පිරිස් සිටින යාපනයේ ගම්මානයක් සම්පූර්ණයෙන්ම වසා දැමේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

දේව මෙහෙයට ගිය පිරිස් සිටින යාපනයේ ගම්මානයක් සම්පූර්ණයෙන්ම වසා දැමේ

ස්විට්සර්ලන්තයේ සිට පැමිණි දේවගැතිවරයාගේ දේව මෙහෙයට සහභාගී වූ විශාල පිරිසක් සිටින යාපනය උඩුවිල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් නාවඩි ගම්මානය සම්පූර්ණයෙන් වසා දැමීමට තීරණය කර තිබෙනවා.

නව කොරෝනා වයිරසය ආසාදනය වූ ආසාදිතයෙකු යාපනය ප්‍රදේශයෙන් හමු වීමත් සමඟයි මෙම තීරණය ගෙන තිබෙන්නේ.

මේ වන විට එම ගම්මානයට හමුදා ආරක්ෂාව දමා තිබෙන අතර එහි වෙසෙන ජනතාවට සිය නිවාසවලින් පිටවීම හෝ ගම්මානයට කිසිවෙකුට ඇතුළුවීම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu