gossiplanka alexa රණවිරු සුනිල් රත්නායක නිදහස ලබයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රණවිරු සුනිල් රත්නායක නිදහස ලබයි

2000 වර්ෂයේ දෙසැම්බර් 20 වැනි දින යාපනයට නුදුරු මිරුසුවිල් ග්‍රාමයේදී  අත්අඩංගුවට ගනු ලැබූ LTTE සාමාජිකයන් අටදෙනෙකු සමූලඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරු කර මරණීය දණ්ඩනය නියම වී සිටි
හමුදා සැරයන් සුනිල් රත්නායක මහතාට අද දින නිදහස් කළ බව පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් සඳහන් කරනවා. ඔහු සමඟ තවත් රණවිරුවන් කිහිප දෙනෙක්ම නිදහස් කර ඇති බවයි පැවසෙන්නේ. 

2015 ජූනි 25වන දින සැරයන් සුනිල් රත්නායක යාපනය මිරුසුවිල්හී සිදුකල සිවිල්වැසියන් අටදෙනෙකු ඝාතනය කිරීමේ සිදුවීමට අදාල චෝදනා 15කට වරදකරු කරමින් ඔහු වෙත මරණීය දණ්ඩනය නියම කරනු ලැබුවා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu