Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

මෙරටින් වාර්තාවන නව කොරෝනා වෛරස ආසාදිත රෝගීන් ගණන 102ක්. ඒ අතර කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට අනුබද්ධව ඇති වේරහැර රෝහලේ සේවය කරන දෙදෙනෙකුද ඇති බවයි වාර්තා වන්නේ. 

එම දෙදෙනා මේ වන විට ප්‍රතිකාර සඳහා අංගොඩ රෝහලට ඇතුළත් කර තිබෙන අතර එම රෝහලේ සියළු දෙනා ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවරගෙන තිබෙනවා. 



Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page