gossiplanka alexa කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ දෙදෙනෙකුටත් කොරෝනා

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ දෙදෙනෙකුටත් කොරෝනා

මෙරටින් වාර්තාවන නව කොරෝනා වෛරස ආසාදිත රෝගීන් ගණන 102ක්. ඒ අතර කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට අනුබද්ධව ඇති වේරහැර රෝහලේ සේවය කරන දෙදෙනෙකුද ඇති බවයි වාර්තා වන්නේ. 

එම දෙදෙනා මේ වන විට ප්‍රතිකාර සඳහා අංගොඩ රෝහලට ඇතුළත් කර තිබෙන අතර එම රෝහලේ සියළු දෙනා ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවරගෙන තිබෙනවා. 



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu