Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

lanka gossip
කුණු කොරියාව, ඉතාලිය, ඉරානය යන රටවලට අමතරව තවත් රටවල් 08ක් සඳහා ශ්‍රී ලංකාව විසින් සංචාරක තහනමක් පනවා තිබෙනවා. ඒ ලෝක වසංගත තත්ත්වයක් බවට ප්‍රකාශ කර ඇති කොරෝනා වෛරසය හේතුවෙන්. මෙම රටවල් වන්නේ ජර්මනිය, ප්‍රංශය, ස්පාඤ්ඤ, ස්විට්සර්ලන්තය, ස්වීඩනය, නෙදර්ලන්තය, ඩෙන්මාර්කය, සහ ඔස්ට්‍රියාවයි. 

මෙම තහනම හෙට (14) මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වීමට නියමිතයි. 

මෙම තහනමට අනුව එළඹෙන 15 වන දින මධ්‍යම රාත්‍රියෙන් පසුව එම රටවලින් මෙරටට කිසිදු පුද්ගලයෙකුට ඇතුළුවීමට ඉඩ ලබා නොදෙයි.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page