gossiplanka alexa දිවයින පුරා සියළු විශ්ව විද්‍යාල වසා දැමේ, දැනට වයිරස් ආසාදිතයින් ගැන සඳහනක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

දිවයින පුරා සියළු විශ්ව විද්‍යාල වසා දැමේ, දැනට වයිරස් ආසාදිතයින් ගැන සඳහනක්

lanka gossip latest news
කොරෝනා වෛරසයෙන් ආරක්‍ෂා වීම සඳහා රජය ගෙන යන ආරක්ෂක වැඩපිළිවෙළ අනුව දිවයින පුරා සියළුම විශ්ව විද්‍යාල වසා දැමීමට තීරණය කර තිබෙනවා. ඒ දෙසතියක කාලයක් කාලයක් සඳහායි.

සියළුම සරසවි හෙට සිට සති දෙකක කාලයක් ඒ අනුව වසා තැබෙනු ඇති.

මේ අතර සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝවන රෝග අංශය සඳහන් කරන්නේ කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි සැක සහිත පුද්ගලයන් 64 දෙනෙකු මේ වන විට රජයේ රෝහල් දහයක ප‍්‍රතිකාර ලබන බවයි.

මෙයින් එක් පුද්ගලයෙකු විදේශිකයෙකු බවත් අනෙක් 63 දෙනෙකු ශ්‍රී ලාංකිකයන් බවත් සඳහන්.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu