gossiplanka alexa ''මහරගම අපේක්ෂා රෝහලට කිසිවෙකුත් එන්න එපා''

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

''මහරගම අපේක්ෂා රෝහලට කිසිවෙකුත් එන්න එපා''

lanka gossip advice
පිළිකා රෝගීන්ගේ සෞඛ්‍ය තත්වය දුර්වල බැවින් එක් රෝගියෙකුට හෝ කොරෝනා වයිරස් තත්ත්වයක් ඇති වුවහොත් මහත් විනාශයක් දක්වා එය වර්ධනය විය හැකි බැවින් මහරගම අපේක්ෂා රෝහලට කිසිදු බාහිර පුද්ගලයකුට නොපැමිණෙන ලෙස එහි විශේෂඥ වෛද්‍යවරු ජනයාගෙන් බැගෑපත් ව ඉල්ලීමක් කර සිටිනවා.

වාට්ටුවල රැඳී සිටින රෝගීන් ගැන විමසා බැලීමට හෝ බාහිර පුද්ගලයකුට එහි නොපැමිණෙන ලෙසයි ඔවුන් අනතුරු අඟවා ඇත්තේ.

රෝහලේ කාර්ය මණ්ඩලය සහ වෛද්‍යවරුන් පවා අවදානම් තත්වයක සිටින මේ මොහොතේ යම් හෙයකින් වෛද්‍යවරයකුට, කාර්ය මණ්ඩලයේ සාමාජිකයකුට හෝ වයිරසය ආසාදනය වූයේ නම්, ඔවුන්ට නිරෝධායනයට යොමුවීමට සිදුවන බැවින්, රෝගීන්ට දිනපතා කෙරෙන ප්‍රතිකාර අඩාල වන ඇති බවත් ඔවුන් සඳහන් කරනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu