gossiplanka alexa බස් රථවල මගීන් ගෙනයාම සීමා කෙරේ ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

බස් රථවල මගීන් ගෙනයාම සීමා කෙරේ ?

සන සංඛ්‍යාවට අමතරව තවත් සුළු මගී පිරිසක් පමණක් ලංකා ගමනාගමන මණ්ඩලය විසින් මගී ප්‍රවාහනයේ යෙදෙන බස්රථවල ගෙනයාමට අවධානය යොමු ව තිබෙනවා. එසේම රියදුරන්ටත් රිය සහායකයින්ටත් මුඛ ආවරණ ලබාදීම සඳහා ද තීරණය කර තිබෙනවා. 

ප්‍රවාහන අමාත්‍යංශය මෙම තීරණය ගෙන ඇත්තේ කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා යි. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Close Menu