Home
Contact Us
Sinhala
English
Ad Code - Desktop
More News
3/random/feed-list
Advertisement
Tags
Home
avoid
බස් රථවල මගීන් ගෙනයාම සීමා කෙරේ ?
බස් රථවල මගීන් ගෙනයාම සීමා කෙරේ ?
Saturday, March 14, 2020
ආ
සන සංඛ්‍යාවට අමතරව තවත් සුළු මගී පිරිසක් පමණක් ලංකා ගමනාගමන මණ්ඩලය විසින් මගී ප්‍රවාහනයේ යෙදෙන බස්රථවල ගෙනයාමට අවධානය යොමු ව තිබෙනවා. එසේම රියදුරන්ටත් රිය සහායකයින්ටත් මුඛ ආවරණ ලබාදීම සඳහා ද තීරණය කර තිබෙනවා.
ප්‍රවාහන අමාත්‍යංශය මෙම තීරණය ගෙන ඇත්තේ කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා යි.
avoid
corona
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Advertisement
Advertisement
Recent Posts
10/recent/post-list
Advertisement
Most Read
කටාර් ගුවන් සීමා විවෘත කෙරේ, ජසීරා ගුවන් සේවා අත්හිටුවයි
Tuesday, June 24, 2025
කටාර් සිටින සියළු ශ්‍රී ලාංකිකයින් වෙත උපදෙස්
Tuesday, June 24, 2025
ඉරාන-ඊශ්‍රායලය සටන් විරාමය
Tuesday, June 24, 2025
මැදපෙරදිග යුද ගිනි මැද තෙල් මිල ඉහළ යයිද ?
Sunday, June 22, 2025
ඉරානයට එල්ල වූ ඇමරිකාවේ න්‍යෂ්ටික ඉල්ලක්ක ප්‍රහාරයෙන් ලොව කැළඹෙයි
Sunday, June 22, 2025
Like Us on Facebook
Close Menu