gossiplanka alexa දිවයින පුරා සියළු සිමාශාලා දින නියමයක් නොමැතිව වසා දැමේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

දිවයින පුරා සියළු සිමාශාලා දින නියමයක් නොමැතිව වසා දැමේ

lanka gossip news
කොරෝනා වයිරසය පැතිර යාම වැළැක්වීමේ අරමුණෙන් ක්‍රියාත්මක වන වැඩපිළිවෙලක් ලෙස දිවයින පුරා පිහිටි සියළුම සිනමාශාලා දින නියමයක් නොමැතිව වසා දැමීමට රජය විසින් තීරණට කර තිබෙනවා.

මේ පිළිබඳව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් දැනටමත් සියලු සිනමාහල් වෙත දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව  මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu