gossiplanka alexa ඇඳිරි නීතිය සම්බන්ධයෙන් නවතම නිවේදනය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඇඳිරි නීතිය සම්බන්ධයෙන් නවතම නිවේදනය

නාධිපති ලේකම් කාර්යාලය ඇඳිරි නීතිය පැනවීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 

ඒ අනුව, කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්කවලට දැන් පනවා ඇති ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු දිගටම බලාත්මක වනවා.

සෙසු සියළු දිස්ත්‍රික්කවල අද දහවල් 2ට පැනවූ ඇඳිරි නීතිය අප්‍රේල් 01වන බදාදා උදෑසන 6 දක්වා බලපැවැත්වෙනවා. 

එසේම අත්‍යාවශ්‍ය සේවා හැර අනෙකුත් සියළුම කාර්යයන් සඳහා දිස්ත්‍රික් අතර ගමනාගමනය සම්පූර්ණය තහනම් වනවා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu