gossiplanka alexa කළුබෝවිල රෝහලේ වාට්‍ටුවක් සම්පූර්ණයෙන්ම වසා දැමේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කළුබෝවිල රෝහලේ වාට්‍ටුවක් සම්පූර්ණයෙන්ම වසා දැමේ

කුණු කොළඹ ශික්ෂණ රෝහලේ වාට්ටුවක් සම්පුර්ණයෙන්ම වසා දැමීමට එම රෝහලේ බලධාරීන් කටයුතු කර තිබෙනවා.

ඒ නව කොරෝනා වයිරසය ආසාදනය වූ පුද්ගලයෙකු එම රෝහලෙන් සොයා ගැනීමත් සමඟයි. මෙම පුද්ගලයා මොර‍ටුව ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි පුද්ගලයෙක්. 

එම වාට්‍ටුවේ සේවය කළ කාර්ය මණ්ඩලය මහරගම ගුරු අභ්‍යාස විද්‍යාල නේවාසිකාගාරයේ දින 14 කාලයක් සහ රෝගීන් සියළු දෙනා මහරගම ගුරු අභ්‍යාස විද්‍යාල නේවාසිකාගාරයේ දින 14 කාලයක් නිරෝධායනයට ලක් කිරීමට මේ වන විට පියවර ගෙන ඇතැයි වාර්තා වනවා. 



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu