Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

කුණු කොළඹ ශික්ෂණ රෝහලේ වාට්ටුවක් සම්පුර්ණයෙන්ම වසා දැමීමට එම රෝහලේ බලධාරීන් කටයුතු කර තිබෙනවා.

ඒ නව කොරෝනා වයිරසය ආසාදනය වූ පුද්ගලයෙකු එම රෝහලෙන් සොයා ගැනීමත් සමඟයි. මෙම පුද්ගලයා මොර‍ටුව ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි පුද්ගලයෙක්. 

එම වාට්‍ටුවේ සේවය කළ කාර්ය මණ්ඩලය මහරගම ගුරු අභ්‍යාස විද්‍යාල නේවාසිකාගාරයේ දින 14 කාලයක් සහ රෝගීන් සියළු දෙනා මහරගම ගුරු අභ්‍යාස විද්‍යාල නේවාසිකාගාරයේ දින 14 කාලයක් නිරෝධායනයට ලක් කිරීමට මේ වන විට පියවර ගෙන ඇතැයි වාර්තා වනවා. 



Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page