gossiplanka alexa බේරුවල අවදානම් රතු කලාපයක් ලෙස නම් කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

බේරුවල අවදානම් රතු කලාපයක් ලෙස නම් කෙරේ

බේරුවල අවදානම් රතු කලාපයක් ලෙස නම් කර තිබෙනවා. ඒ බේරුවල ප්‍රදේශයේ කොරෝනා ආසාදිත රෝගීන් 7 දෙනෙකු හමු වීමත් සමඟයි.

මේ වන විට බේරුවල ප්‍රදේශයේ පුද්ගලයින් 135 දෙනෙකු නිරෝධායන කටයුතු අවසන් කර ඇති අතර තවත් පුද්ගලයින් 206දෙනෙකු නිරෝධායන කටයුතු වලට යොමු කර තිබෙනවා. 

මෙම ප්‍රදේශයේ ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය, සිංගප්පූරුව ,කොරියාව, ඉන්දියාව, ඩුබායි , මැඩගස්කර වැනි රටවලින් පැමිණි විදේශිකයින් ජීවත් වන බව බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය වරුණ සෙනෙවිරත්න මහතා පවසනවා. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu