gossiplanka alexa බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරුටත් කොරෝනා

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරුටත් කොරෝනා

බ්‍රිතාන්‍යයේ කිරුළ හිමි චාල්ස් කුමරුට ද නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කොරෝනා වෛරසය වෙනුවෙන් සිදු කළ පරීක්ෂණය ධනාත්මක වී ඇති බවයි එම වාර්තා සඳහන් කරන්නේ.  

කෙසේ වෙතත් 71 හැවිරිදි චාල්ස් කුමරු මෘදු රෝග ලක්ෂණ පෙන්වා ඇතත් යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් සිටින බව ප්‍රකාශයෙක් පවසා තිබෙනවා. කැමිලා පාකර් කුමරියට ද මෙම නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති දැයි පරීක්ෂා කර ඇති අතර ඇයට එම වෛරසය ආසාදනය වී නොමැති බවයි එම පරීක්ෂණ වලින් හෙළි වී ඇත්තේ. 

රජයේ සහ වෛද්‍ය උපදෙස්වලට අනුව චාල්ස් කුමරු සහ කැමිලා කුමරිය මේ වන විට ස්කොට්ලන්තයේ ස්වයං හුදකලාව ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu