gossiplanka alexa ජනාධිපති මන්දිරය අසල විරෝධය දැක්වූ පිරිස අතරට ජනපති පැමිණෙයි - වීඩියෝ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ජනාධිපති මන්දිරය අසල විරෝධය දැක්වූ පිරිස අතරට ජනපති පැමිණෙයි - වීඩියෝ

ද (07)ඩෙංගු මර්ධක සහාකයින් පිරිසක් ජනාධිපති කාර්යාලය ආසන්නයේ විරෝධතාවයක නිරත වී තිබෙනවා. එම විරෝධතාවය අතරතුර එහි ගිය අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විරෝධතාකරුවන්ට ලබා දුන් පොරොන්දුව මත සියළු දෙනාගේම උණුසුම් ප්‍රතිචාර ජනාධිපතිතුමා වෙත ලැබී තිබෙනවා.

ඩෙංගු මර්දන සහයකයන් පිරිස මෙම උද්ඝෝෂණය පවත්වා ඇත්තේ කොන්ත්‍රාත් පදනම මත පසුගිය ආණ්ඩුවෙන් ඔවුන්ට රැකියා ලබා දී නැවත එම පත්වීම අත්හිටුවා තිබීම හේතුවෙන්. එහි ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා සිටියේ, තමා ලබා දෙන රැකියා ලක්ෂය අතරට එම ඩෙංගු මර්ධන සහායකයින් ද ඇතුළත් කර ගන්නා බවයි.

එයට උණුසුම් ප්‍රතිචාර ලබාදුන් විරෝධතාකරුවන් පසුව විසිරගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu