gossiplanka alexa එංගලන්තයෙන් ගෙනා කුණු එංගලන්තයෙන් ආපහු ඉල්ලයි, නඩු නිසා ආපසු යැවීමට නොහැකියි ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

එංගලන්තයෙන් ගෙනා කුණු එංගලන්තයෙන් ආපහු ඉල්ලයි, නඩු නිසා ආපසු යැවීමට නොහැකියි ?

සුගිය කාලයේ මහත් ආන්දෝලනාත්මක කතා බහට ලක් වූ එංගලන්තයෙන් මෙරටට ගෙනා කසල කන්ටේනර් සියල්ල යළි එංගලන්තයට හරවා එවන්නැයි එංගලන්ත රජය ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වනවා.  පරිසර සහ වනජීවී සම්පත් අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂිකා සුජීවා ප්‍රනාන්දු මහත්මිය කොළඹදී  අපද්‍රව්‍ය කළමනාකරණ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් පරිසර යුක්ති කේන්ද්‍රය සංවිධානය කළ සාකච්ඡාවකට සහභාගී වෙමින් මේ බව පවසා සිටියා. 

බාසල් සම්මුතියට අනුව මෙම ඉල්ලීම කර ඇති අතර, එංගලන්තය විසින් ශ්‍රී ලංකාවේ පරිසර අමාත්‍යාංශයෙන් එම ඉල්ලීම නිල වශයෙන් ඉදිරිපත් කර ඇති බව සුජීවා මහත්මිය පැවසුවා. නමුත් මේ වන විට එම කසල  ප්‍රවාහනය කිරීම වළක්වා අධිකරණය අතුරු තහනම් නියෝගක් ලබා දී තිබෙනවා. ඒ එම කසළ කන්ටේනර් සම්බන්ධයෙන් දැනට මෙරට අධිකරණයේ නඩුවක් විභාග වීම හේතුවෙන්. එම නිසා එම කන්ටේනර් මෙතෙක් ආපසු යැවීමට නොහැකි වී ඇති බව යි සුජීවා මහත්මිය පෙන්වා දුන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu