gossiplanka alexa රන්ජන් රාමනායක රක්ෂිත බන්ධනාගාරගත කිරීමට උසාවියෙන් නියෝග

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රන්ජන් රාමනායක රක්ෂිත බන්ධනාගාරගත කිරීමට උසාවියෙන් නියෝග

නිසි ආකාරයට අධිකරණ විනිශ්චයකාරවරුන්ගේ රාජකාරි වලට බලපෑම් කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද (15)  නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළා.

එහිදී නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙන්නේ ඔහු මෙම මස 29 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස යි.

මෙම මස 23 වෙනිදා කට හඬ පරීක්ෂණයක් සඳහා රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට ඉදිරිපත් කරන ලෙස ද මෙහිදී නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu