Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

නිසි ආකාරයට අධිකරණ විනිශ්චයකාරවරුන්ගේ රාජකාරි වලට බලපෑම් කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද (15)  නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළා.

එහිදී නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙන්නේ ඔහු මෙම මස 29 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස යි.

මෙම මස 23 වෙනිදා කට හඬ පරීක්ෂණයක් සඳහා රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට ඉදිරිපත් කරන ලෙස ද මෙහිදී නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කර තිබෙනවා.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page