gossiplanka alexa ඝෝෂාකාරී සංගීතය ප්‍රචාරය කරන බස් රථ ගැන පැමිණිලි දැනුම් දෙන්න - 1955

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඝෝෂාකාරී සංගීතය ප්‍රචාරය කරන බස් රථ ගැන පැමිණිලි දැනුම් දෙන්න - 1955

ස් රථවල ඝෝෂාකාරී සංගීතය ගැන මඟීන් බොහෝ දෙනා චෝදනා නඟමින් කතා කරනවා. එය බස් රථවල ගමන් ගන්නා මඟීන්ට මහත් හිරිහැරයක්. මේ පිළිබඳව ලැබෙන පැමිණිලි දිනෙන් දින වැඩි වීමත් සමඟම ජාතික ගමනාගමන කොමිසම බස් රථ තුළ සුභාවිත ගීත පමණක් ප්‍රචාරය කළ යුතු බවට වූ වැඩ පිළිවෙලක් දියත් කළා.

ඒ අනුව ඝෝෂාකාරී සංගීතයෙන් මිදී සුභාවිත ගීත  ප්‍රචාරය නොකරන මගී ප්‍රවාහන බස්රථ අද (15)  සිටපරීක්ෂාවට ලක් කිරීමේ වැඩපිළිවෙලක් ඉදිරි දින කිහිපයේදී ක්‍රියාත්මක කරන බව ජාතික ගමනා ගමන කොමිසම පවසනවා.

මගී බස්රථ සඳහා සුභාවිත ගීත රැසක් ඉකුත් දෙසැම්බර් 31 වැනිදා හඳුන්වා  දුන් අතර ඝෝෂාකාරී සංගීතය ප්‍රචාරය කරන මගී බස්රථ පිළිබඳව 1955 දුරකතන අංකයට දැනුම් දෙන ලෙස ජාතික ගමනා ගමන කොමිසම මගීන්ගෙන් ඉල්ලා සිටිනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu