gossiplanka alexa ඉරාජ්ගේ පත්වීමෙන් පසු භාතිය සන්තුෂ්ටත් අධ්‍යක්ෂක තනතුරු

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඉරාජ්ගේ පත්වීමෙන් පසු භාතිය සන්තුෂ්ටත් අධ්‍යක්ෂක තනතුරු

නප්‍රිය ගායක දෙපළක් වන භාතිය ජයකොඩි සහ සන්තුෂ් වීරමන් යන දෙදෙනාද සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශයේ සංචාරක ක්ෂේත්‍රයට අනුබද්ධ ආයතන වල අධ්‍යක්ෂ මණ්ඩල තනතුරුවලට පත්කරන ලෙස නිර්දේශ කර තිබෙනවා. මේ සඳහා ජනාධිපතිවරයාගේ අනුමැතිය ලැබී ඇති බව ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර ලිපියක් මගින් සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් එස්.එම්. මොහොමඩ් මහත්මියට දැනුම් දී තිබෙනවා.

පසුගිය ජනපතිවරණ සමයේ ‘ඔබයි අපේ විරුවා’ ගීතය ගායනා කිරීම සහ ගෝඨාභය ජනපති කරවීම කෙරෙහි සිය පූර්ණ සහාය පළ කළ මෙම ජනප්‍රිය ගායක දෙප‍ෙ සංචාරක ක්ෂේත්‍රයට අනුබද්ධ ආයතන කිහිපයකින් ගැලපෙන එකක් තෝරා අධ්‍යක්ෂ මණ්ඩල තනතුරුවලට පත්කරන ලෙසයි නිර්දේශ කර තිබෙන්නේ.

එස්.එම්. මොහොමඩ් මහත්මියට ජනාධිපති ලේකම්වරයා විසින් යැවූ ලිපියෙ හි ඉරාජ් වීරරත්නගේ නම ද සඳහන් කර තිබූ අතර ඒ අනුව ඉරාජ්ට අදාළ පත්වීම මේ වනවිටත් ලබාදී තිබෙනවා.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu