gossiplanka alexa රන්ජන්ට වැඩ වරදින ලකුණු, මහාධිකරණ විනිසුරුවරයෙක්ගෙන් රන්ජන්ට එරෙහි පැමිණිල්ලක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රන්ජන්ට වැඩ වරදින ලකුණු, මහාධිකරණ විනිසුරුවරයෙක්ගෙන් රන්ජන්ට එරෙහි පැමිණිල්ලක්

දැනට ඇඹිලිපියට මහාධිකරණ විනිසුරු ලෙස කටයුතු කරන ගිහාන් පිලපිටිය මහතා වැඩබලන පොලිස්පතිවරයා වෙත සිදුකරන ලද පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් කියා තිබෙන්නේ පසුගිය රජය සමයේ හිටපු ඇමතිවරයකු රන්ජන් රාමනායක මහතාගෙන් තමනට නඩු කටයුතු වලට දැඩි බලපෑම් එල්ල කළ බවයි.

ඔහු එම පැමිණිල්ලෙන් කියා සිටින්නේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් වරයා වශයෙන් තමන් රාජකාරි කළ කාලසීමාව තුළ අධිකරණයේ විභාග වූ සංකීර්ණ හා ආන්දෝලනාත්මක නඩු රාශියකට හිටපු ඇමැති රංජන් රාමනායක මහතාගෙන් විවිධ බලපෑම් එල්ල වූ බව යි.

පැමිණිලිකාර විනිසුරු ගිහාන් පිලපිටිය මහතාගෙන් සහ තවත් පුද්ගලයන් 09 දෙනෙකුගෙන්  එකී පැමිණිල්ල සම්බන්ධයෙන්  දැනටමත්  ප‍්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. 

අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා බස්නායක පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත පවරා තිබෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu