gossiplanka alexa රාජගිරියේ අනතුර ගැන චම්පික රණවකගේ රියදුරා අධිකරණය ඉදිරියේ සත්‍ය පවසා සිටී

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රාජගිරියේ අනතුර ගැන චම්පික රණවකගේ රියදුරා අධිකරණය ඉදිරියේ සත්‍ය පවසා සිටී

හිටපු ඇමති චම්පික රණවක මහතා සම්බන්ධයෙන් පසුගිය දා මහත් කතා බහක් ඇති වුණා. ඒ 2016 වසරේ දී රාජගිරිය ප්‍රදේශයේදී තරුණයෙකු අනතුරට ලක් කරමින් සිදු වූ ආන්දෝලනාත්මක රිය අනතුර සම්බන්ධයෙන්. එම රිය අනතුර සිදුවන අවස්ථාවේ දී රිය පැදවූයේ චම්පික රණවක අමාත්‍යවරයාගේ රියදුරා විසින් බව සඳහන් වුවත් අධිකරණයට ඉදිරිපත් කරන ලද රියදුරා විසින් පාපොච්චාරණය කර ඇත්තේ එය සිදු වූයේ තමන් අතින් නොවන බවයි.

එම අවස්ථාවේ වාහනය ගෙන ගියේ තමන් නොව චම්පික රණවක මහතා විසින් බව ඔහු සඳහන් කර තිබෙනවා. අදාළ රියදුරා විසින් අධිකරණය හමුවේ විශේෂ ප‍්‍රකාශයක් සිදු කිරීමටද අවසර ඉල්ලා තිබෙනවා. මේ බව හෙළි කරන ලද්දේ රාජ්‍ය ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

සිංහල බෞද්ධ නායකයෙක් ලෙස මෙම වරද පිලිගන්නැයි රණවක මහතාගෙන් මහනායක හිමිවරුන් විසින් ද ඉල්ලා ඇති බවද ඔහු කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu